දේශපාලන පලිගැනීමක් බව ඔහු සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් පවසයි
රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ළමාරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන මහතා අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.
ඒ ඔහු දැරූ රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි.
පෙත්සමෙන් ඔහු පවසන්නේ තමන් සේවයෙන් ඉවත් කිරීම දේශපාලන අවශ්‍යතාවයක් මත සිදුවූවක් බවයි.