ජල සැපයීම නවතා ඇත්තේ බිල්පත් නොපියවීම නිසා ම ද?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වාසය කරන කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිරිනමා ඇති නිල නිවසේ ආරක්ෂකයින් වෙනුවෙන් වෙන් කර ඇති ගොඩනැගිල්ලේ ජල සැපයුම ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය විසින් විසන්ධි කර ඇත.
හිඟ බිල්පත් නොගෙවීම ඊට හේතුව බව කියයි. එම හිඟය රුපියල් ලක්ෂ තුනක් යැ යි ආරංචි මාර්ග කියයි.

 
            