යන්න කලින් ඔහු බැහැ දුටුවෙ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොන් ( Qi Zhenhong )
මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ ඔහු හවුරුදු දහයක පමණ කාලයක් පදිංචිව හුන් ජනාධිපති නිල නිවසට සමු දී සිය ජයබිම වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර මධ්‍යයේ ඇති 'කාල්ටන්' නිවසේ දිවි ගෙවන්නට නික්ම ගියේ ය

