උණුසුම් පුවත්දේශපාලන මහ මැතිවරණය 2024 නොවැම්බර් මස 14 වැනි දා 2024-09-250 නාමයෝජනා භාර ගැනිම ඔක්තෝමර් 04 වැනි දා සිට 11 දා දක්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්ුව විසුරුවා හරින ලදි අභිනව පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ඔක්තෝමර් මස 4 දා සිට 11 දක්වා අතර කාලය තුළ සිදු කෙරේ. අලුත් පාර්ලිමේන්තුව රැස්වන්නේ නොවැම්ර් මස 21 වැනි දා බව සේ අද පාන්දර නිකුත් කරන ලද ගැසට් නිවේදනයෙහි දැක් වේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නව ජනපති අනුර කුමාර දිසානායක හමුවේ ඇති ලොකු අභියෝගයකි Next Article රූපවාහිනියේ නව සභාපති සෙනේෂ්