ආර්ථිකඋණුසුම් පුවත්පරිසරය මාදුරු ඔයජලාශයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදෙන මනම්පිටිය විදුහලේ සිසු සිසුවියන් 2025-02-120 මහවැලි පුනරුද සතියේ මහවැලි බී කලාපයීය පුනරුද සතියේ දෙවන දිනට සමගාමීව 2025.02.11 දින මනම්පිටිය විද්‍යාලයේ සිසු සිසුවියන් මාදුරුඔය ජලාශයේ කේෂත්‍ර අධ්‍යයන වැඩ සටහනක් කාර්යයභාර ඉංජිනේරු - මාදුරුඔය විසින් සංවිධානය කරන ලදි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article එක් දින තරගයෙන් සිරිලකට ජය! Next Article මොහොමඩ් බින් හාඩි අල් හුසේනි, විජිත හේරත් ගිවිසුම් ගතවෙති.