ආරක්ෂකඋණුසුම් පුවත්පරිසරය

මාවිල්ආරු හි විපතට පත් වැසියන් ගලවා ගන්න කරනා මෙහෙයුම

අද දින (2025.11.30) මාවිල්ආරු ප්‍රදේශයේ කොටුවී සිටින වැසියන් මුදා ගැනීම් මෙහයුම් සදහා යොදවා තීබූ අයුරු. ගුවන් හමුදාවට අයත් Bell–412 හෙලිකොප්ටර් යානයක් සහ MI-17 හෙලිකොප්ටර් යානයක් මගින් සිරවී සිටි පුද්ගලයින්121 දෙනෙකු මේ වන විට (13. 00 පැය) බේරාගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන අයුරු. තව දුරටත් මුදවා ගැනීම් මොහයුම් ක්‍රියාත්මකයි.