සුහුරු පන්ති කාමරයක් හා පාසල් ක්‍රීඩාංගණය නවීකරණය කිරීමේ ඉල්ලීම් දෙක

ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වූ සිසුන් ද ජනපතිගේ ඇගයීමට
තම විද්‍යාලයට අඩු පාඩුවක්ව පවතින සුහුරු පන්ති කාමරයක් ලබා දෙන ලෙස සහ ක්‍රීඩා පිටිය නවීකරණය කර දෙන ලෙස මහනුවර මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීම ඉටු කර දීමට ජනාධිපතිවරයා එම අවස්ථාවේම පියවර ගනු ලැබීය.

 
            