ආර්ථිකඋණුසුම් පුවත්

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මහ බැංකුව ලිහිල් කරයි.

තනි ප්‍රතිපත්ති සැලසුමකට වැඩ

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තම මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය  ලිහිල් කොට එක් දින පොලි අනුපාතය සියයට අටක් (8%) දක්වා පවත්වා ගෙන යෑමට පියවර ගෙන ඇත. මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතක දී හඳුන්වා දෙන ලද පොලී අනුපාතික ප්‍රතිපත්තියකි. 

මේ තීන්දුවට ඔහුන් පිවිස ඇත්තේ පෙරේදා (26)  ය.

මෙතක් පැවති ද්විත්ව පොලී අනුපාතයේ ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාත ක්‍රමය තනි ප්‍රතිපත්ති සැලසුමකට පවත්වා ගෙන යෑමට පියවර ගෙන තිබේ.