උණුසුම් පුවත්දේශපාලන

මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු වැඩබලන අගවිනිසුරුවරිය ය සේ

වැඩබලන අගවිනිසුරු තනතුර භාර ගත් අයුරු

ශ්‍රී ලංකාවේ වැඩබලන  අගවිනිසුරු ලෙස  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා ය.

මේ එම අවස්ථාව යි.