උණුසුම් පුවත්දේශපාලන

මෛත්‍රී ගේ ශ්‍රීලනිප සභාපතිකමට ‌කඩුල්ලක්

චන්ද්‍රිකාත් කඩුවක් අරන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට එකී ධූරයේ කටයුතුවලින් වැළකීමට සිදු ව ඇත.

මේ අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ දිසා අධිකරණය විසිනි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් පෙත්සමක් මඟීන් කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණය මෙකී වාරණය සිරිසේන මහතාට පණවනු ලැබිණි