මකර සංක්‍රාන්තිය සැමරීම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නවදිල්ලියේ කල්‍යාන් මාගර් නිල නිවසේ ගෙවත්තේ දී ගවයන්ට තණ කවා තිබෙනවා
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගවයන් සුරතල් කරමින්, ඔවුන්ට තණ කවන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබුණා.
හින්දු සම්ප්‍රදායට අනුව, මකර සංක්‍රාන්තිය යෙදෙන නැකතට ගවයන්ට තණ කැවීම ජීවිතයට ආශිර්වාදයක් ගෙන දෙනවා.


 
            