උණුසුම් පුවත්

යුරෝපා සංගමයේ තානාපතිනිය අනුර කුමාර හමු වෙයි

යුරෝපා සංගමයේ තානාපතිනී කාමෙන් මොරෙනෝ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (13) සවස් භාගයේ ජ. වි. පෙ ප්‍රධාන කාර්යාලයේ දී හමු වූවා ය

මේ අවස්ථාවට එම සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නියෝජ්‍ය ප්‍රධානි ලාර්ස් බ්‍රෙඩාල් හා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් යන මහත්වරු ද එක් වූහ.