උණුසුම් පුවත්දේශපාලන රජ්ගම බලය සමගි ජන බලවේගයට 2025-06-200 සභාපති ධූරය දුලාජ් තරංගට රජ්ගම ප්‍රාදේශීය සභවේ මංගල සභා රැස්වීම අද (20) උදේ පැවති අවස්ථාවේ සභාපතිවරයා තෝරා ගැනීම සිදු කෙරුණු අවස්ථාවේ එහි බලය ලබා ගන්නා ලද්දේ සමගි ජන බලවේගයේ කණ්ඩායම යි. ඒ සභාපතිවරයා හා නියෝජ්‍ය සභාපතිවරයාත් තෝරා ගැනීම උදෙසා පැවති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවෛ්ගයේ කණ්ඩායම විපක්ෂයේ සෙසු පක්ෂ හා එකතු වීමෙනි. රජ්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ දුලාජ් තරංග මහතා අද තෝරා පත් කර ගන්නා ලදී. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article අභියාචනාධිකරණයේ නව සභාපති තනතුර නලින් රොහාන්ත අබේසුරිය මහතාට Next Article ගාලු පුරවරය NPP අත්පත් කර ගනී