උණුසුම් පුවත්

රජ සිටු පාතාලයන්13 ක් ඩුබාලි හි දී කොටුවෙලා

ලාංකේය ජන සමාජය මහත් සේ භීතියට පත් කරමින් රටවල් කීපයක රැඳී සිටින පාතාල රජවරුන්, සිටුවරුන් රොත්තකින් පිරිසක් ඩුබායි රාජ්‍යයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බව ආරංචි මාර්ග කියයි.

මෙසේ ඩුබායි ආරක්ෂක අංශ විසින් අල්ලා ගෙන ඇති අපරාධකාරයන් ගණනින් 13 කි.

ඔවුන් අතර ඉකුත් මස 22 වැනිදා බෙලිඅත්තේ කහවත්තේ  අධිවේග පිවිසුම ළඟ දී පුද්ගලයන් පස් දෙනකු වෙඩිතබා ඝාතනය කළ කල්ලියේ උපදේශයක කෙරුමකු බවට සැකකරන ඌරගස්මංහන්දියේ මයිකල් නැමැත්තා ද අයත් බව ආරක්ෂක ආරංචි මාර්ග කියයි.