ආර්ථිකඋණුසුම් පුවත්කාලීන

රටට එන ඩොලර් වංගු ගැහීම වළකන්නට නං

දිවයින කරනා මේ හෙළිදරව්වෙන් පෙන්වා දෙන කාරණය නිසි සේ උකහා ගත්තොත්.....!!??

රටට හිඟපාඩු රටට ඇවැසි ඩොලර් නිතිපතා ලක්ෂ ගණනක් ඉතා පහසුවෙන් ගිණුම්ගත කර හැකි කොළඹ වරායේ ගොඩබානා භාණ්ඩ බහාලුම් සිය දහස් ගණනකින් පෞද්ගලික ආයතන තුනක් පොදි ගහ ගන්නා අකාරයත් ඒ ගැහිල්ල වළකා ගනිමින් රජයට ඒ සියලු මුදල් රැස්කර ගත හැකි ආකාරයත් කොළඹ වරායේ වාප්පු ලිපිකරුවන් විසින් ඉරිදා දිවයින (22) සංග්‍රහයේ අද පළකොට ඇති මේ ලිපියෙහි අගය වටිනාකම සලකා හෙළදිව ඊ පුවත් සංග්‍රහය විසින් පාඨක ඔබටත් පනපති අනුර කුමාරයණ්ටත් ඔහූගේ කැබිනට් සගයන්ටත් මෙසේ ඉදිරිපත් කරමු.

මෙයිිි නිතිපතා රජයේ ගිණුමට බැර කර ගත හැකි විශාල මුදල බැංකුග/ත කර ගන්නට පාලකයන් ගේ  වැසී ඇති නෙතු විවර වේවා යන උදාර පරමාර්ථය ඇතිව කියවීමට කිසියම් අසීරු බවක් ඇතත් අපේ වෙබ් පිටුවට අලවනා බව කරුණාවෙන් සලකත්වා!!