උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව රත්නා කහඳගමගේ කතාකාරියගේ අලුත් ම කෘතිය 2025-07-020 වර්ජනය නොකළ බිරිඳකගේ කතාවක්! වර්ජනය නොකළ බිරිඳකගේ කතාවක් © රත්නා කහඳගමගේ සරසවි ප්රකාශනයකි. මිල - රුපියල් 375. 00 යි පිටු - 64 කිවිඳිියක, කෙටිකතා කාරියක, යොවුන් කතා කාරියක, නවකතා කාරියක සේ සාහිත්‍යකරණයේ යෙදෙන ප්රවිණ ලේඛිකා රත්නා කහඳගමගේ විසින් රචිත නවතම කෘතිය සරසවි ප්රකාශනයක් සේ එළිදැක ඇත. සද්ධර්ම රත්නාවලි කතා, සැකයේ තීීන්දුව, වැල් පාලම, නිදන්ගලේ දෝංකාරය, සුන්දර ගම්දොර ඇතුළු නිර්මාණ කෘතිය 30 ක් හෙළ සාහිත කෙතෙහි අස්වන්දා ඇති රත්නා කහඳගමගේ විසින් ඇගේ නවමු නිර්මාණයට පාදක කර ගෙන ඇත්තේ 1980 මහා වැඩවර්ජනය යි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මයුරපාද දරු දැරියෝ ජනාධිපති මන්දිරයත් ජනපති කාර්යාලයත් නරඹති Next Article නලින්ද ගෙන් මහින්ද කෑ ටොක්ක