උණුසුම් පුවත් රනිල් ස්වාධීන අපේක්ෂකයකු සේ සටනට පිවිසේ 2024-07-260 ඇප මුදල් තැන්පත් කරලා එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ නියෝජිතයකු විසින් ඇප මුදුල් තැන්පත් කර ඇත. ඔහු තරග වදින්නේ ්ධීන අපේක්ෂකයකු ලෙස බව ඇපමුදල් තැන්පත්කරු විසින් මාධ්‍යයට පවසන ලදි. රනිල් ගේ නියෝජිතයා ලෙස එම මුදල් තැන්පත් කිරීම කරන ලද්දේ නීතිඥ රොනෙල් පෙර්රා මහතා විසිනි. ජනාධිපතිවරණය සැපුතැම්බර් මස 21 වැනි දා පැවැත් වේ. නාමයෝජනා දිනය අගෝස්තු 15 බව මේ සම්බන්ධ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයේ දැක් වේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article presidential election September 21, 2024 Next Article Ok Ranil Wickremesinghe has deposited bail to contest the upcoming presidential election.