උණුසුම් පුවත්දේශපාලන රාජ්‍ය ඇමතිවරුන් හතරක් ඉවත් කෙරේ 2024-09-050 වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන මහත්වරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරවලින් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3) (අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත් කිරීම සිදු කරනු ලැබිණි යි ජනාධිපති මාධ්‍ය ඒකකය කියයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ඉන්දීය සුපිරි නළුවෙක් බෞද්ධ වන්දනවක දි ශ්‍රී ලංකාවට ඇවිත් Next Article වරාය නගරයේ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරේ