උණුසුම් පුවත්දේශපාලන රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපති නිමල් ආර්. රණවක 2025-01-060 ජනාධිපති ලේකම් අතින් කොමිසමේ සාමාජිකයින් පත්වීම් ලිපි අද (06) උදේ ලද අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක මහතා පත් කරනු ලැබ ඇත. රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය ආර්. එම්. ඩ්බ්ලිව්. රාජපක්ෂ , මහාචාර්ය ජෝසප් යෝගරාජා (Stanislaus Joseph Yogarajah) යන මහත්වරු සහ ලරීනා අබ්දුල් හක් (Lareena Abdul Haq) මහත්මිය පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී අද (06) පිරිනැමිණි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article තිස්ස ලා සජබෙ අත්හරී ද? Next Article සුවසැරිය නව භාරකාරීත්වය ඒ.එම්.එන්. රත්නායක ඇතුළු තිදෙනෙකුට