නිර්මාණ හතකින් යුක්තයි.
හවුරුදු දාහතකට පසු ලියැවුණු සිව්වන කෙටිකතා සංග්‍රහය ළඟදීම පාඨක ඔබ අතට
භාග්‍යවන්තයෝ
රාක්ෂස අඩවිය
හා
රාජයෝගය
කෙටිකතා ත්‍රිත්වය ප්‍රකාශයට පත් කොට දිගු කලෙකට පසු ම විසින් රචිත නවතම කෙටිකතා සංග්‍රහය ගොඩගේ ප්‍රකාශනයක් සේ නොබෝ දිනකින් ජනගත කෙරෙන වගයි.
