උණුසුම් පුවත්සංස්කෘතික

රාමසාන් ඉරිදා ඇරඹේ

අද හඳ නොදැක්ක නිසා

නව සඳ දර්ශනය  අද දින රටේ කිසිදු ප්‍රදේශයකින් නොදුටු   හෙයින්, ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ඉරිදා (2) දින ශුද්ධ වූ රාමසාන් මාසය ආරම්භ කරන බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය (ACJU) නිවේදනය කර තිබේ.