රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා රජයේ දන්ත වෛද්‍ය සේවය යොමු විය යුතුයි



ඉදිරි සියවස තුළ රජයේ දන්ත වෛද්‍ය සේවය ප්‍රතිකාර කිරීමට පමණක් සීමා නොවී, රෝග වළක්වා ගැනීම (නිවාරණය), කල්තියා රෝග හඳුනා ගැනීම සහ සැමට සමාන අවස්ථා ලබා දීම යන මූලධර්ම මත පදනම්ව ඉදිරියට යා යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.