දිනේෂ් ගේ ප්‍රධානත්වයෙන්
ලෝක කම්කරු දින සමරුව හෙට (01) යි.
ඒ නිමිත්තෙන් ලංකා කම්කරු මධ්‍ය මණ්ඩලය විසින් පවත්වනු ලන මැයි රැළිය මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රදානත්වයෙන් අගුරුගිරියේ ජනෝදාන ශාලාවේ දී සවස 2. 30 ට ඇරඹේ.