උණුසුම් පුවත්දේශපාලන ලක්ෂ්මන් විජේමාන්නත් සජිත් ගෙ දෑත ශක්තිමත් කරන්න ඇවිත් 2025-03-130 එක්සත් ජාතික පක්ෂයේ හිටපු කළුතර දිස්ත්‍රික් නායකයා ඔහු කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article EWIS Colombo සමාගම, ප්‍රථමවරට දේශීයව නිෂ්පාදනය කළ ලැප්ටොප් පරිගණක තොගයක් සිම්බාබ්වේ වෙත සාර්ථකව අපනයනය කර ඇත. Next Article ඇල්ල වැල්ලවාය පාර අවහිර