උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

ලාංකීය චේ පරපුරක ගමනක නිමාව

නීතිඥ සිසිර වීරසූරිය

නීතිඥ සිසිර වීරසූරිය විසින් ලියන ලද සිව්වන කෘතිය ලාංකීය චේ පරපුරක ගමනක නිමාව නමින් නම් කර ඇත.

හෙළදිව අද පවතින දේශපාලන තත්වය ගැන විග්‍රහයක යෙදෙමින් සිසිර විසින් ලියූ මේ කෘතිය එළඹෙන 27 වැනිදා ගාල්ල කොටුවේ පිහිටි ශ්‍රී සුධර්මාලය විහාරස්ථානයේ දී ජනගත කෙර්.
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී චාපා බණ්ඩාර මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ලාංකීය චේ පරපුරක ගමනක නිමාව කෘතිය පිළිබඳව කාලිංග ඉන්දතිස්ස, ඒ. පී. ජී. සරත්චන්ද්‍ර හා ජෝතිරත්න කදිර හෙට්ටිආරච්චි යන ජනාධිපති නීතිඥවර තිදෙනා දෙසුම් පවත්වති.