රට ගලවා ගත්තු රණවිරුවන්ට සෙත්පතන්න ඔබත් දායක වන්න
රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට නිවන් සුව පතා සහ ආබාධිත රණවිරුවන්ට සෙත් පතා අම්බලන්ගොඩ රණවිරු සංසදය සංවිධානය කරන ලේ දන් දමේ පින්කම ජූනි 8 වන දින සෙනසුරාදා පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා නින්දාන ශ්‍රී ධර්මේන්ද්‍රාරාම විහාරස්ථාන යේ දී පැවැත්වේ .