උණුසුම් පුවත්ක්‍රීඩා

ලොව දක්ෂම පාපන්දු ක්‍රීඩකයාට හිමි කිරුළ මෙසීට

2023 වසර සඳහා ලෝක පාපන්දු සම්මේලනයේ හොඳම ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ ලියොනෙල් මෙසී ව තෝරා ගෙන තිබෙනවා.

ඔහු මෙම සම්මානය දිනාගත්තේ තුන් වන වරටයි.

මීට පෙර 2019 සහ 2022 වසර වලදී ඔහු එය දිනාගෙන තිබුණා.