උණුසුම් පුවත් ලොහානුයි බිරිය යි යළි රක්ෂිත බන්ධනාගාරයට 2024-11-070 නුගේගොඩ මහෙස්ත්ත්‍රාත් තුමිය ගේ නියෝගයකි නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔවුන් අද (07) නුගේගොඩ මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ය. එම නියෝගය නිකුත් කරන ලද්දෙ මහෙස්ත්‍රාත් රුචිනි ජයවර්ධන මහත්මිය විසිනි Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජාතික ජන බලවේගය ආණ්ඩුව සැරසෙන්නේ ප්රජාතන්ත්ර විරෝධී ඒකාධිපතීත්වය කරා ද? Next Article කවිකාර මඩුව