උණුසුම් පුවත් ලෝක කම්කරු දින සැමරුම් 2024-04-280 ජාතික ජන බලවේගය සිව් දෙස මැයි රැළි 4 ක් රට හදන විසඳුමට ජන බලය එක පෙළට මාලිමාවේ මැයි රැළි යාපනය... උදේ 10 ට නන්දයි සෙල්වා රඟහලේදී කොළඹ...... පෙළපාලිය සවස 2.00 ට BRC පිටියෙන් ආරම්භ වේ. රැලිය - සවස 3.30 ට CWW කන්නන්ගර මාවතේ දී... මාතර...... පෙළපාලිය සවස 2.00 ට රාහුල හංදියෙන් ආරම්භ වේ. රැලිය සවස 3.30 ට මාතර වෙරළ උද්‍යානයේ දී... අනුරාධපුරය...... පෙළපාලිය සවස 2.00 ට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියෙන් ආරම්භ වේ. රැලිය සවස 3.30 ට මහජන ක්‍රීඩාංගණයේ දී... ලෝක කම්කරු දිනය අභිමානයෙන් සමරමු...! ජාතික ජනබලවේගය Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article යුක්රේන බලශක්ති අඩවි වලට එක රැයකින් ‘දැවැන්ත’ ප්‍රහාරයක් රුසියාවෙන් Next Article අධිකරණ ඇමතිට බෙල්ලන්විලෙන් ආශිර්වාද!