උණුසුම් පුවත්ක්‍රීඩා

ලෝක පූජිත චමරි අතපත්තු ‘hamilton හි සීඩන් පාක්’ පිටියේ පුහුණුව ලබන අතරතුර අනිද්දා ඈ පිතිහරඹයේ යෙදේ

නවසීලන්තයේ ආරාධිත ක්‍රීඩකාවක් හැටියට නෝදන් කණ්ඩායමට තරග වදින ශ්‍ී ලාංකේය සුපිරි කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව චමරි අතපත්තු අද උදේ පුහුණුවීමේ නිරතව සිටිය දී අපේ කැමරා ශිල්පියකු ට හසුවූ අයුරු
මේ සීඩ්න් පාක් හි ඈ පුහණුව ලබන අතරතුර යි.
චමරි තරග වදින 20 යි 20 දෙවැනි හටන – සෙනදුරාදා (20) ඕක්ලන්ඩ් හි ඊඩන් පාර්ක් හි.
තුන් ඉරියව්වෙන් ම කුසලතා දැක්වීමේ හපනියක වන අපේ චමරිට ‘හෙළදිව ඊ පුවත් සංග්‍රහ්‍රහයහා ‘හෙළදිව යූනාලයෙන්’ උණුසුම් සුබ පැතුම්!!! සුවහසක් ලාංකේය ජනතාව වෙනුවෙන් මෙසේ සටහන් කරන්නෙමු.