ආරක්ෂකඋණුසුම් පුවත්

වාහන පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත මෙහෙයුමක් අද (23) සිට

අද (23) සිට මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.