උණුසුම් පුවත් වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයි 2024-01-290 වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (29) දිවුරුම් දුන්නේය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්විය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මහා ජන ගඟක් හඬවමින් සනත් නිශාන්ත නික්ම යයි Next Article යාල රක්ෂිතයේ වගාකල ගංජා එස් . ටි . එෆ් අත්අඩංගුවට