උණුසුම් පුවත්

වැස්ස වැඩිවේවි

අකුණුවලින් පරෙස්සම් වන්න - කාලගුණය කියයි

අද දවසේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රී කාලයේ දී හෝ ගිගිරුම් සහිතව වැස්ස ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වයි.

නැගෙනහිර, මධ්‍යම හා උතුරුමැද පළාත්වල සමහර ගම් නියම්ගම්වලට මිලිමිටර පණහ ඉක්ම වා වැසි ඇද වැටිය හැකියි.

ගිගිරුම් සහිත හා තද සුළං ව වැටෙන වැස්සේ දී අකුණුවලින් සිදුවිය හැකි අනතුරුවලින් ආරක්ෂා වන්නැ යි කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කරයි