ඉතිහාසයඋණුසුම් පුවත්සංස්කෘතික විජයග්‍රහණයේ සොළොස්වන සැමරුම අද (19) යි 2025-05-190 සමරු උලෙළ බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අභියස දී තිස් වසරක කාලයක් පුරා මේ බිම ලෙයින් නහවමින් පැවැති රුදුරු ඊළාම් කොටි ත්‍රස්තවාදීන් ගේ සන්නද්ධ බලය 'මානුෂීය මෙහෙයුම' මඟින් මුලිනුපුටා දමා සමස්ත දේශයට ම නිදහසේ හුස්ම ගනිමින් බියෙන් සැකෙන් තොරව ජීවත්වන්නට ඉඩ හසර පාදමින් ත්‍රිවිධ හමුදාව ඇස්, ඉස්, මස්, ලේ හා ජීවිත පූජා කරමින් කොටින් ගේ බලපරාක්‍රම සිඳ බිඳ දමා ත්‍රිසිංහලය යළි එක්සේසත් කර විජයග්‍රහණ කළ දවස අද වන් දිනෙකි. ඒ නිමිතිතෙන් පැවැත්වෙන විජයග්‍රහණයේ 16 වැනි රණවිරු සැමරුම් උලෙළෙ අද (19) පස්වරු 3. 30 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියස දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article අනවබෝධයෙන් නොව අවබෝධයෙන් ජනතාව හා රට දිනවමු! Next Article හැම දනන්ගේ ම ජීවත්වීමේ අයිතිය පැහැරගත් කොටි