උණුසුම් පුවත්දේශපාලන

විජයදාස රාජපක්ෂ ඇමති තනතුරින් ඉල්ලා අස්වෙයි

ජනාධිපති අපේක්ෂකයකු සේ පොර පිටියට බසින නිසා බව කියයි.

වත්මන් ආණ්ඩුවේ අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පෙරවරු 11ට අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්ව මින් තමා දරමින් හුන් ඇමති තනතුරින් ඉවත්වන බව ප්‍රකාශ කළේ ය. ඊට අදාල ලිපිය ලේකම්වරයාට දුන් බවත් හේ සඳහන් කළේ ය.