උණුසුම් පුවත් විජයදාස රුවන්වැලි මහ සෑ රදුන් වැඳපුදා ගනී 2024-07-290 අටමස්ථානාධිපති නාහිමිපාණන් බැහැදුටු අවස්ථාව අධිකරණ අමාත්‍ය ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්වැලිසෑය වන්දනා කොට අශිර්වාද ලබා ගෙන අනතුරුව අටමස්ථානාධිපති පුජ්‍ය අචාර්ය පල්ලෙගම හෙමරතන නායක ස්වාමීන් වහන්සේ හමු වි අශිර්වාද ලබා ගන්නා ලදි. අනතුරුව අශිර්වාද බෝධී පුජාවකටද එතුමා සහභාගි විය . Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article විජයදාස රාජපක්ෂ ඇමති තනතුරින් ඉල්ලා අස්වෙයි Next Article ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරුකරන්න බැරි නම් ඉල්ලා අස්වන්න – සජිත් රනිල්ට කියයි