උණුසුම් පුවත්කාලීන විජිත හේරත්ට අමාත්‍යාංශ ගණනාවක් 2024-09-240 වගකීම් සුළුපටු නෑ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ඇමති මණ්ඩලයේ විජිත හේරත් මහතා අද දහවල් දිවුරුම් දුන්නේ ය. ඒ අමාත්‍යාංහ රැසක වගකිම් සහිත ඇමති වරයා ලෙසට ය. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික මැදිහත්වීම් , සමාජ ආරක්ෂණ හා ජන මාධ්‍ය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා, මහජන ආරත්ෂාව, විදෙස් කටයුතු, පරිසර හා වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්, ග්‍රාමිය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරිම් කටයුතු ඔහු වෙත පැවරි ඇති අමාත්‍යාංශ යි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article හරිනි අගමැතිනිය සේ දිවුරුම් දෙයි Next Article අනුර ගෙ සිව් දෙනකුගෙන් සැදුම්ලත් අමාත්‍යාංශ පාළොහේ වගකීම් දරන ලේකම්වරුන්