උණුසුම් පුවත්තාක්ෂණය විදුලි කප්පාදුව ගැන ඔබ දැනගන්නට ඇවැසි නම් 2025-02-110 ක්ෂණික දුරකථන අංක 1987 ඇමතීමෙන් හෝ ceb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් විස්තර ලබාගත හැකියි යෝජිත විදුලි කප්පාදුවේ වේලාවන් සහ කලාප විදුලිබල මණ්ඩල වෙබ් අඩවියෙන් හෝ කෙටි පණිවුඩයක් යැවීමෙන් පාරිභෝගිකයින්ට සොයා ගත හැකි බව විදුලිබල මණ්ඩලය පවසයි. ▪️ඔබගේ බාධා කාලසටහන ලබා ගැනීමට පහත ආකෘතිය සමඟ 1987 අංකයට කෙටි පණිවිඩයක් යවන්න. 📩 INT [විදුලි ගිණුම් අංකය] 🌏වෙබ් අඩවිය : ceb.lk 📞ක්ෂණික දුරකථන අංකය: 1987 Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article කොළඹ 13 දී අද රාත්රියේ වෙඩි තැබීමක්. පුද්ගලයකු ඝාතනය කෙරේ Next Article නවම් පුර පසළොස්වක පෝය අද (12) යි