උණුසුම් පුවත්දේශපාලනසංස්කෘතික විදේශ අමාත්‍යවරයා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වයි 2025-04-260 වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේ දී ! ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවසන් කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජිතයා ලෙස වතිකානුව බලා ගිය විදේශ අමාත්‍ය විජිත හේරත් අද (26) දින වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේ තැන්පත් කොට තිබූ උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීය Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article 2024 උසස් පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ Next Article ඉරානයේ විශාලතම වාණිජ වරායේ දැවැන්ත පිපිරීමක් සහ ගින්නක්