උණුසුම් පුවත්දේශපාලනසෞඛ්යය විපතට පත් ජනතාව බලන්න සජිත් ගොතටුවට ගිහින් 2025-11-300 කඩිනමින් සහනාධාර දෙනවා අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (30) ගොතටුව ප්‍රදේශයේ සංචාරයක නිරත විය. එහිදී ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවගේ සුවදුක් විමසා බලමින් සුහද කතා බහක ද නිරත වූ සජිත් ප්‍රේමදාස මහතා පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන ලබාදීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවැසීය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article සුළි කුණාටුවේ සෘජු බලපෑම ඉවත් වුවද තවමත් එහි වක්‍ර බලපෑම පවතිනවා Next Article විදේශ සංචාරකයින් පිරිසක් මුදවා ගනී