උණුසුම් පුවත්කාලීනදේශපාලන විමල්ට වරෙන්තු 2025-12-030 අධිකරණයට නොආ නිසා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (03) වරෙන්තු නිතුත් කරන ලදි. ඒ ඔහුට එරෙහිව ඇති නඩුවක් සම්බ්නධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම නිසාවෙනි. වීරවංශ මහතා අමාත්‍යවරයකු සේ සිටිය දී රජයේ වාහන අවභාවිතා කරන ලද බවට චෝදනා එල්ල කරමින් මෙම නඩුව ගොනු කර ඇත. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ ළමයින් 275000 ක් පීඩාවෙන් Next Article විපතට පත් ජනතාවට සහන දෙන්න නව අයවැයක් කඩිනමින් ගේන්න