උණුසුම් පුවත්කාලීන විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඔන් ලයින් අයැදුම් කරන්න 2024-06-130 2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම 2024 ජුනි 14 වනදා ආරම්භ කරයි. - හෙට පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ. - අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024 ජුලි 05 වැනිදා යි Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජනතාද්‍රෝහී පාලනය පැරදවිය හැකි එකම සංධිස්ථානය ජනපතිවරණය යි Next Article සංවර්ධන ව්‍යාපෘතිවල ප්රතිලාභ ජනතාවට අත්කර දීමට ජාතික මෙහෙයුම් මැදිරි කමිටුවෙන් තීරණ රැසක්…