උණුසුම් පුවත්

විෂ රසායනික හුස්ම ගැනීමෙන් රෝගී වී 30් ක් රෝහලේ

පානදුර නල්ලූරුව රූපලාවන්‍ය නිෂ්පාදන කම්හලක විෂ රසායනික මිශ්‍රණයක් ආඝ්‍රාණය වීමෙන් එහි සේවය කළ කම්කරුවන් 30 දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා. . කම්හල තාවකාලිකව වසාදැමීමට පියවර.