උණුසුම් පුවත්කාලීනතාක්ෂණයපරිසරයව්‍යාපාරික ශ්‍රී ලංකාවේ ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හෙට (18) විවෘත වේ 2026-09-170 “දියජනනි” පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ද ජනපති විවෘත කරයි ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා “දියජනනි” දඹුල්ල පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් හෙට විවෘතවේ. මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ස්ථාපනය කරනු ලබන පළමු බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (Battery Energy Storage System - BESS) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සහභාගිත්වයෙන් හෙට (18) පෙරවරුවේ අනුරාධපුරයේදී විවෘත කරනු ලබයි. තව ද පුනර්ජනනීය බලශක්තිය තුලින් විදුලිය උද්පාදනය කිරිමේ රජයේ ජාතික වැඩසහන යටතේ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද “දියජනනි” පාවෙන සූර්ය බලශක්ති පද්ධතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්ථාවට වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සහභාගිත්වේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ආර්ථික වර්ධනේ පහළට – ශ්‍යාම් නුවන් Next Article ජර්මානු පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සපැමිණ