ආර්ථිකඋණුසුම් පුවත්

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද විදුලි බිල අඩු කරන්න ලෑස්තියි.

ප්‍රතිශතය 20% කින් අඩු

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව 20% ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇතැ.

එහිදී ගෘහස්ථ කාණ්ඩය යටතේ 0 - 30 ත් අතර ඒකකයට ගෙවූ රුපියල් 6 ක් දක්වා පැවැති ගාස්තුව රුපියල් 4 ක් දක්වාත්, 31- 60 ත් අතර තිබූ රුපියල් 9 සිට ගාස්තුව 6 දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

මෙම මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.