උණුසුම් පුවත් ශිෂ්‍යත්වයට වාඩි වු දරුවන්ට යුක්තිය ඉටු කෙරේ 2024-09-290 ගැටලුවට විසඳුම් ඉකුත් සැප්තැම්බර් 15 වැනි දා පැවති පහේ ශිෂ්‍යත්ව විභාගයේ අක්රමිකතාව නිසා අසිරුවට මෙන් ම අසහනයට පත්ව හුන් දරු දැරියන්ට මෙන් ම ඔවුන් ගේ මාපියන්ට ද ගුරුවර ගුරුවරියනට ද යුක්තිය ඉටු කරන්නට අගමැතිනිය මෙන් ම අධ්‍යාපන ඇමතිවරය ද වන හරිනි අමරසූරිය මහත්මිය අදාළ නිලධාරීන්ට දෙන ලද උපදේශය නිසා මහත් සහනයක් ඒසිසු සිසුවියනට ලැබී ඇත. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article තිහකට වැඩියෙන් ආයුබෝවන් කියනවා ? Next Article නවසීලන්තය අන්දමන්ද වෙයි. සිංහයෝ සිංහ සෙය්යාවෙන්