උණුසුම් පුවත්කාලීනපරිසරයසංස්කෘතික සකල ලක්වැසි, සකල ලෝවැසි සියලු දනන්ට 2026 සුබ නව වසරක් වේවා!! 2026-01-010 හෙ ළදිව ආසිරි කුසුම්!! අපි එකිනෙකාට ආදරය පාමු. දයාව, කරුණාව දක්වමු!!! සෙනෙහෙ පාමු! මිනිසුන්ට, සතා සීපාවුන්ට, ගහකොළට, ඇළ, දොළ, ගංගා, හොයට, මහ මුහුදුට අපි ආදරය කරමු!!! රටට, දැයට, ආගමට, දහමට, සංස්කෘතියට එල්ල වෙන කවර අභියෝගයක දී වුව එරෙහි වෙමු! ඒ සඳහා සියලු සවිය, සිතින්, ගතින් වඩවා ගනිමු!! මේ ඔබට හෙළදිව ආශිංසනය සමඟ කරනා කාරුණික ඉල්ලීම යි!! Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article 2026 Next Article රට රකින රන්වැට අගැයමු