ඒ තලවකැලේ සම සංවිධායක
නුවරඑළිය දිස්ත්රික්කයේ තලවකැලේ සමගි ජන බල වේගයේ ආසනයේ සම සංවිධායක ධුරයෙන් අශෝක සේපාල මහතා ඉල්ලා අස්වී ඇත.
තම ආසනයෙන් ලබා ඇති ලයිස්තු මන්ත්රී ධුර දමිළ ප්රගතිශීලි සන්ධානයට ලබා දීමට නායකත්වය කැමැත්තා පළ කර ඇතැයි ද ඔහු චෝදනා නඟයි.
ඉකුත් පළාත් පාලන මැතිවරණයේ දී හිමිව ඇති ලැයිස්තු මන්ත්රී පොරොන්දු වූ පරිදි ලබා නොදීමට විරෝධය දක්වමින් අශෝක සේපාල මහතා තමන් දැරූ තනතුරින් ඉවත්ව ඇත්තේ ය.