උණුසුම් පුවත්දේශපාලන

සජිත් මාළිගාව වැඳපුදා ගනී

ජනපති සටන ඇරඹීමෙන් පස්සෙ

සමගි ජන බල‌වේගය නියෝජනය කරමින් එහි නායකයා සේ එළඹෙන මස 21 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඊයේ (15) නාමයෝජනා භාරදුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) පෙරවරුවෙහි මහනුවරට ගොස් දළඳා සමිඳුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේ ය. 

අනතුරුව හේ මල්වතු, අස්ගිරි ද්විපාර්ශ්වයේ ම මාහිමිපාණන් වහන්සේලා බැහැ දුටුවේ ය.