උණුසුම් පුවත්දේශපාලන

සජිත් සජිත් ට ම කතිර කෑල්ල ගහන්න ගිහින්

ශ්‍රී ලංකාද්වීපයේ නමවැනි ජනාධිපතිවරණයට තරග කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරිමට ගිය අවස්ථාව.

රාජගිරියේ කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාර්ථානයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය කරා ගිය ප්‍රේමදාස මහතා ඡන්දය දෙන්න ගියේ බිරින්දෑ ද කැන්දන් ය.

ඔහු සිි ජයග්‍රහණය සහතිකයි යන්න ජනතාවට  පෙන්වූ අයුරු යි මේ